පළාත් පාලන මැතිවරණයට මෝටර් රථ දෙපාර්තමේන්තුව දින දෙකක් වැසේ

පැවැත්වීමට නියමිත පළාත් පාලන අයතන ඡන්ද විමසීම හේතුවෙන්  කොළඹ 05, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය 2025.05.05( සඳුදා) හා 2025.05.06 ( අඟහරුවාදා) දෙදින වසා තැබේන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *