ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි.

අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *