පාතාල කල්ලි අතර ගැටුමක්… මරාගනිති..

කටුනායක 18 කණුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත. තුවාල ලැබූ පුද්ගලයකු මීගමු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

ප‍්‍රදේශයේ හෝටලයක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර කල්ලි දෙකක් අතර ආරවුලක් මත මෙය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *