පැලවත්ත ඉසුරුපාය අද්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදි

පැලවත්ත ඉසුරුපාය අද්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදි අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය විසින් 2025 අයවැයෙන් අද්‍යාපන ක්ශේත්‍රයේ ප්‍රෙතිපාදන වෙන් කර විසදිය යුතු ගැටලු කිහිපයක් අවදාරනය කිරීම සදහ මෙවර 2025 අයවැය මගින් අද්‍යාපනයට ප්‍රෙතිපාදන වෙන් කිරිම පිලිබදව යෝජනාවලියක් 2024.12.16 වන දින අදියාපන අමාත්‍යාංශය ලබාදුන් ලිපියට,අනුව යෝජනා කල අප ඉදිරිපත් කල කරුනු වශයෙන් අදයාපන දලදේශිය නිශ්පාදනයෙන් 3/ ක් වෙන් කිරිම , මගපොල සහ ශිෂ්‍ය ආදාර වාරිකය රු.10000ක් දක්වා වැඩි කිරිම, පාසල් උපකරණ මත පනව ඇති vat ඉවත් කිරීම, විවුරත විශ්ව විදයාලයේ පනව ඇති ප්‍රෙතිපාදන නැවත වෙන් කිරීම, යන කරුනු කිහිපයක් මුල්කර ගනිමින් ඉහත ගට්ලු මෙවර අයවැය තුලින් ප්‍රෙතීපාදන වෙන කර විසදිය යුතුය යන්න සදහන් කරමින් අග්‍රාමාත්‍යතුමිය වෙත ලියුමක් ලබාදිම සදහා අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඇතුලුව …………… හිමි ඇතුලුව ශිෂ්‍යන් 8 දෙනෙකු පැමින ඉසුරුපාය ඉදිරිපිට මාදය වෙත අදහස් දක්වා පැය 1220ට පමන සාකච්ඡාවක් පැවැත්වීමට අමාත්‍යාංශය ඇතුලට පිටව යන ලදී……..

What's your reaction?

Related Posts

1 of 570

Leave A Reply

Your email address will not be published. Required fields are marked *