ගල්කිස්සේ වෙඩි තැබීමක්…වෙඩික්කරු දැලේපැදිකරු පලා යයි.

ගල්කිස්ස, සිරිපාල මාවතේදී ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් තිබේ. එහිදී සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු ගිනි අවියද සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *