පොළොන්නරුව රෝහල් මුළුතැන්ගෙයි ගෑස් නල පද්ධතිය පිපිරීමෙන් අයෙකු මිය යයි

පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි ගෑස් සපයන නල මාර්ගයේ අද (26) අලුයම හටගත් හදිසි පිපිරීමකින් බරපතල තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පිපිරීමේ බලපෑමෙන් රෝහල් මුළුතැන්ගෙයි ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *