පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් 7 දෙනෙකුට තුවාල

පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.​රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇත. රෝහලේ සේවය කරන සේවකයින් පිරිසක් වන මෙම තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පිපිරීම නිසා රෝහල් ගොඩනැගිල්ලටද දැඩි හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *