බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම් – පොලිසිය

බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී

What's your reaction?

Related Posts

1 of 1,238

Leave A Reply

Your email address will not be published. Required fields are marked *