මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට(07) නිකුත් කිරීමට නියමිතයි.
ඒ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීවයි.

සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වේ.

තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය හා 25%ක කාන්තා නියෝජිනයකින්, මහජන ආරක්ෂක කමිටු සමන්විතයි.

ඒ හරහා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, අපරාධ හා නීතිවිරෝධි ක්‍රියාකාරකම් මැඩලීම ඇතුළු ක්ෂේත්‍ර 10 ක් ඔස්සේ එය ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *