රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් පිරවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යාවශ්‍යයෙන්ම් සිදුකළ යුතු බඳවාගැනීම් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරී අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වී තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේක්ම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම  පිණිස 2024.12.30 පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ් අනුව කමිටුව විසින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගෙන පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වී තිබේ

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *