රුපියල හොඳ වෙයි

වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1% කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් මෙන්ම ඉන්දීයානු රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.

එසේම මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *