වරාය හා ගුවන්⁣සේවා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා පවසයි. 

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පසුගියදා  පැවැති හමුවේදී  ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

එසේම Port City හි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් (City terminal) සඳහා ආයෝජනයටද එහිදී එකඟතාවය පළ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *