වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් අට ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට.

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්.

මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 20 ලක්ෂ 53,465 කී.

What's your reaction?

Related Posts

1 of 1,124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *