ත්රිවිල් රථ හා වාහන අලංකරණය කරන්නන්ගේ රැකියා වලට දැඩි අර්බුදකාරියටත්වයක් මේ වන විට ඇතිවි තිබෙනවා
මාලිගාවත්ත ප්රදේශයේ ත්රිවිල් රථ සහ වාහන අලංකරණය උපාංග අලෙවි කිරීමට තිබෙන වෙළඳ සල් සඳහා ජනතාව නොපැමිණීම සහ පොලිසිය විසින් එම වෙළෙඳසල් ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යනුවෙන් බෝඩ් සවිකිරීම හේතුවෙන් කිසිදු වාහන අලංකරණ කටයුත්තක් මේ දින කිහිපයක් සිට සිදු නොකෙරෙන බැවින් වාහන අලංකරණ උපාංග අලෙවි සල් දැඩි දුෂ්කරතාවයකට පත්වී සිටිනවා
එසේම වාහන අලංකරණය කරන සේවකයන්ට තමන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්වී සිටිනවා