අහුන්ගල්ල වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය සොයා ගනි..

අහුන්ගල්ල බෝධිය අසල දි අද සිදු වු වෙඩි තැබිමට යොදාගත් බවට සැකකරන ඩීයෝ වර්ගයේ යතුරු පැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක කොල වලින් වසා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන තිබේ.

මෙම යතුරුපැදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබියදී සොරාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 871

Leave A Reply

Your email address will not be published. Required fields are marked *