වීරවිජය ගුණසේකරගේ කුළුදුල් නව කතාව ” ත්‍රිකාල දණ්ඩන “ එළි දකී

ලේඛක වීරවිජය ගුණසේකර මහතාගේ කුළුදුල් නව කතාව ” ත්‍රිකාල දණ්ඩන “කෘතිය ජනගත කිරීමේ උත්සවය උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (06) පැවැත්විණි.

ලේඛක වීරවිජය ගුණසේකර මහතා  ජීවත් වූ පිරිසරය තුල එවක පැවැති යුධමය ගැටුම් වලින් ලද අත්දැකීම් පාදක කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබේන අතර මෙම කෘතිය එතුමාගේ හයවන කෘතිය යි.

ත්‍රිකාල දණ්ඩන නව කතාව සූරිය ප්‍රකාශනයකි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *