සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, මහජනතාවගෙන් තැන්පතු ලෙස රුපියල් කෝටි 164.1කට වැඩි මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධිනී යන දෙදෙනාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ මුදලක් නියම කර ඇත.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *