‘සතොස’ සභාපති ඉල්ලා අස්වෙයි

සතොස සභාපති ධුරයෙන් පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.

නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් මෙලෙස ඉල්ලා අස්වන බව එහි සඳහන් කොට තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *