සමගිය අලුත් කරන්න අලුත් සාකච්ඡාවක්

සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා

.සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂයේ මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා ඇතුළු කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..

.මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා කියා සිටියේ..

.පක්ෂය අළුත් කිරීමට අලුත් අදහස් සමග මට යුතු කරනබවයි…

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ..ජනාධිපතිවරයා එදා කියූ දේට වඩා වර්තමානයේ වෙනත් දේවල් ක්‍රියාත්මක කරන බවයි

එඩ්කා ගිවිසුම ගැන අහන්න ඕනේ අනුරගෙන්..

කලින් කැමති නැති දේවල් වලට දැන් එකඟ වෙලා තියෙනවා.

ජනාධිපති අරමුදලේදී මිය ගිය අය ගැනත් කියලා තියෙනවා.

ඒකට මම එකඟනෑ..ඒක සදාචාරාත්මක නැහැ.

හිරුනිකා පක්ෂයට වැඩ කරපු කෙනෙක්.පක්ෂෙට අයිති වුනේ පහයි ගිවිසුම් අනුව දෙන්න වුනා

.මෙහිදී චරිත හේරත් මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නක් ජනාධිපතිතුමාගේ ඉන්දියානු සංචාරයත් පක්ෂය

තුළ සිදුකිරීමට සාකච්ඡා කළ වෙනස්කම් ගැනත්. එඩ්කා ගිවිසුම පිළිබඳවත් අදහස් දැක්වූවා..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ,චමල් සංජීව මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ…ජනාධිපති අරමුදලින් හදවත් රෝගීන් බොහෝ දෙනකුට මේ රජය ක්‍රියාකරන ලෙස ඉල්ලීමක් කලා..

මහේස් සේනානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ.

අලුත් සහ තරුණ කණ්ඩායම් ඒකරාශී කරමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි..

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පක්ෂය වෙනුවෙන් සේවයක් කළා ..

ඊටත් වඩා තව අය පක්ෂය වෙනුවෙන් ක්‍රියා කරන බවත් කියා සිටියා..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ තවදුරටත් අවශ්‍ය බවද මෙහිදී පැහැදිලි කළා…

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *