විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නෝර්වේ තානාපතිවරයා හමුවෙයි

.නෝර්වේ තානාපති H.E. May-Elin Stener මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (19) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු විය.

පවතින බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නෝර්වේ තානාපතිවරයා හමුවේ පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *