සීදූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කෙරිණි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.