සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

සීදූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *