“සොබාධනවි” විවෘත වේයි

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *