හිටපු GSMB සභාපති අනුර වල්පොල අත්අඩංගුවට

​භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇත. වාර්තා වන පරිදි, අල්ලස් කොමිසම දැනට සිදුකරගෙන යනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *