අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයක් සටහන් කරදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ. අදාළ පරීක්ෂණවලට අදාළව කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *