. අද මිනිස්සු කිරිබත් නොකෑව බවත් හාල් ප්රශ්නය උග්‍ර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා පුබුදු ජාගොඩ අධ්‍යාපන ලේකම් පවසා සිටියේ මේවන්නක් අදික ලෙස සහාල් මිල නිසා අද දින කිරිබත් කන්න හාල් නැ කියලා පත්තරේ පල කරලා තියෙනවා.ලංකාවේ වර්ශික සහාල් මෙට්‍රික් ටොන් ඕනසහාල් අතිරික්තයක් තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ.සහාල් සඟවාගෙන ඉන්නවා වෙන්න ඕනේ. එහෙම නැතිනම් මේ සහල් වෙනත් කටයුත්තකට දලා තියෙන්නෙ ඕන.සත්ව අහාර හා බියර් නිශ්පාදනය නිසා සහාල් හිගයක් තියෙනවා කියලා තමයි කියන්නේ.හිගය ඇවිල්ලා තියෙන්නෙ නාඩු හාල් හා තම්බපු හාල්.77%ක් ම නාඩු වී තමයි වගා කරලා තියෙන්නෙ. ඒහෙම සහාල් ගබඩා සතුව තියෙද්දි කොහොමද හිගයක් ඇති වෙන්නෙ.ඒක්කො ආන්ඩුව දන ගස්සන්න හාල් සගවා තියෙනවා.හාල් වල මිල වැඩි කරන්න මොල් හිමියන් ආන්ඩුවට කිව්වා.උපරුම සිල්ලර මිල ඉහල ගිය නිසා.. පාරිබොගිකයන් දැඩි අරබුදයකට ලක් වුනා. ඒ වගේම සිල්ලර වෙලෙන්දාත් ඒ අර්බුදයට මුහුන පානවා.දැන් ජනාදිපති ඉස්සරහා මිල වැඩි වුන ගමන් සහාල් තොග දෙන්නම් කියලා කියනවා. මවන්න ද.ආන්ඩුවේ අවසානය තිරනය උනේ මේ සහාල් එලියට ගන්න බැරිනම් අපි සහාල් ගෙන්වනවා කියලා පිටින්. එතනදි අපි කිව්වා.. සහාල් ගෙන්නුවොත් ගොවියන්ට ආසාදරනයක් වෙනවා.වරායෙන් ගෙනාපු සහාල් වලට මොකද උනේ.මේවා වෙලදපොලට ගිහින් නැ.මේ වන විට සහාල් මෙට්‍රික් ටොන් 780යි ගෙන්වන්න පුලුවන් උනේ. රජයට සහාල් ගෙන්න ගන්න බැරි උනේ ඇයි.. මේ නිලදාරින් කඩා කප්පල් කරන්න හදනවා ද. මේ ටෙන්ඩර් ඔක්කොම රිජෙක් වෙලා තියෙනවා.අමාත්‍යවරයාම කිව්වා ඒකෙන් දැන් බාරගත්ත සමාගම් පවා රජයට සහල් ලබා නොදී මේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විතරක් සහාල් ලබා දි තියෙනවා කියලා.මේක මාෆියාවක්.ඒකාදිකාරිය සාමනය මීනිස්සුන්ගේ අවශයාතාවය වැදගත් නැ ලාබ පමනයි.දැන් ආණ්ඩුව හිතාගෙන ඉන්නේ අරගොලන්ව සනසනවා .බැංකු වලින් දැනගන්න පුලුවන් කොපමන ප්‍රමානයක් අරන් තියෙනවා ද කියලා.. බැංකුවෙන් තමයි නය ගන්නේ.මේකේ පිටුපස්සේ කවුද ඉන්නේ කියලා සමාජයට හෙලි කරන්න.