අද සිට ඇරඹෙන පළමු පාසල් වාරයේ දෙවන අදියර..

රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද(01) ආරම්භ වේ.

කෙසේ වෙතත් රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද(01) දිනයෙත් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබිණි.

රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබාදෙනු ලැබුවේ පසුගිය 17 වැනිදායි.

What's your reaction?

Related Posts

1 of 1,172

Leave A Reply

Your email address will not be published. Required fields are marked *