අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙර්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන්  අප්‍රෙල් 26 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

 ඒ අනුව, අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දෙයි

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *