අපිට පාඩුයි – බිත්තර මිල වැඩි කරන්න

මේ දිනවල වෙළෙඳපොළේ බිත්තර මිල ඉතා වේගයෙන් පහළ ගොස් ඇත.

ඒ අනුව, මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 30ටත් වඩා අඩු මට්ටමක පවතින බව වෙළෙඳුන් පවසයි.

නමුත් මෙම තත්ත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර, ඔවුන් බිත්තරයක මිල අවම වශයෙන් රුපියල් 35 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *