අමෙරිකාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරුට..

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ අසල තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙක්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 781

Leave A Reply

Your email address will not be published. Required fields are marked *