අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි

පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්  වෙයි.

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත්  පැවැත් වේ.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා දක්වා  පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *