ආසියා සහ ඕෂනියා විවෘත වෙරල සම්බෝ ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියා සහ ඔෂණියා විවෘත වෙරල සම්බෝ ශූරතාවය රටවල් අටක සහභාගිත්වයෙන් කොළඹ වරාය නගරයේ වෙරළ තීරයේදී පැවැත්වුණා..

දවස පුරා පැවැති මෙම ශූරතාවයට රටවල් අටක ක්‍රීඩක ක්‍රීඩකාවන් හතළිස් දෙනකු සහභාගි වුණා ..

ශ්‍රී ලංකා සම්බෝ සම්මේලනයේ සභාපති ,W G ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම අවසන් මහා තරග වලින් අනතුරුව ජයග්‍රාහක ජයග්‍රහිකාවන් වෙත පදක්කම් පිරිනැමුවා..

බරපන්ති අටක් යටතේ පැවති මෙම සමස්ත සූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා..

ආසියානු සම්බෝ සම්මේලනය විසින් මෙවරක් ශූරතාවය සංවිධානය කර තිබුණා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *