චන්දන වික්‍රමසිංහ කුවේණි අරගෙන එයි

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් කුවේණි මුද්‍රා නාට්‍ය නිර්මාණය කරනවා
ශ්‍රී ලංකාවේ බිහි වූ දැවැන්තම ් මුද්‍රා නාට්‍යයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පීන් රැසකගේ සහය මීට ලැබී තිබෙනවා මේ පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ කොළඹදී සිදු කළා

අද දින චන්දන වික්‍රමසිංහ මාහාතා ගෙ නවතම මුද්‍රා නාටය නිර්මානය කුවෙනි මුදා නාටය සම්බන්ධව අද srilanka touriome board හිදි පැවැත්වුණි .

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *