ඇත්ත පත්තරයට වසර 60ක්

සංවත්සර උත්සවයක් බොරැල්ල කොමිනිස්ට් පක්ශ කාර්‍යාලයේ දී පැවැත්වුනා.

මේ අවස්තාඅට දේශකයන් හටියට හිටපු අමාත්‍යය ඩිව් ගුනසේකර ජේස්ට කතිකාචාර්‍ය විජයානන්ද රුපසිංහ , ආචාර්‍ය දයාන් ජයතිලක මහාතා එක්ව සිටියා.  

මෙම අවස්තාව වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන , හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර , එච් එම් පවුසි , වීරසුමන වීරසිංහ , නිදහස් පක්ෂයේ හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස.

ජේස්ට කතිකාචාර්‍ය විජයානන්ද රුපසිංහ සහ හිට්පු අමාත්‍යය  ඩිව්ගුනසේකර. 

මගෙ සිංහල බාශාව පොශනය කරේ ඇත්ත පත්‍රයේ කතුවැකිය.

යුනුස් කාටුන් එකක් ඇදලා අගමැති ඩඩ්ඩිව අඩෙවුවා.

හමීඩ් විදේශ ඇමතිවෙලා ඉන්න කාලේ ඇත්ත පත්තරේ ඇදපු කාටුන් එකක් නිදන කාමරේ රාමු කරලා එල්ලගෙන හිටියා

ඉස්සර හිටපු ඇමතිවරුන්ට ඇත්‍ත පත්‍රය නැතුව බෑ ප්‍ර්‍රේමදාස මාහත්තයට ඇත්ත පත්තරය අනිවරයෙන්ම ඔනා

දේශපාලන සාක්ශ්‍රර තාවය ඇතිකරන්න ඇත්ත පත්තරය ඉවහල් වුනා

අද කවුරුත් පත්තර තියා මොනවත් කියවන්නෙ නෑ පොන් එක විතරයි අතේ තියෙන්නෙ

සාමාන්‍ය ජනතාව කතුවැකිය කියවන්න පුරුදුවුනේ ඇත්‍ත පත්තරයෙන්

සිරිවර්ධන පැනලා ගිය නිසා මට එකවරක් කතුවැකිය ලියන්න උනා..

ලෙනින් සහොදරය අධිරාජ්‍යවාදය ගැන ලියපු ලිපියෙ තියනවා ජාත්‍යන්තර දේශපාලනය ගැන කියවන්න කියලා
එදා කියපුදේ අදටත් වලංගුයි.

අද හැමදේම  වෙනස් වෙලා කවුරුවත් දනෙ නෑ

ජනාධිපතිතුමා සහා මොදි අතර ඒකාබද්ද ප්‍රකාශය බලන්න ඒකෙදි කියනවා බ්‍රික්ස් සමලුවේ සාමාජිකත්වය අරන් දෙන්නලු ඒකෙන් හානිය උනේ රටේ ජනතාවට හැල්ලු කරේ ජනතාවව.  

ඔක මොදිගෙ කනට කරලා කිවුවනම් කමන්නෑ

මේකේ සාමාජිකත්වයට අවස්තාව හදලා තිබුනේ ජනාධිපතිතුමා එකට සහා බාගිවුනේ නෑ දැන් ආරංචිය ඒකෙන් අපි හැලිලා කියලා මේ දේශපාලන සාක්ශරතාවය පිලිබද ප්‍රශ්නයක්.

දයාන් ජයතිලක ඇත්ත පත්තරයේ කතෘ

ප්‍රතිරිරොදක පුවත් පත් කලාව ප්‍රතිරොදක හඩක් උනේ යු එන් පි  එකට විතරක් නෙමෙයි 

යු එන් පි ආන්ඩුව ඇත්ත පත්‍තරය කොච්චියේ බස් එකේ ප්‍රවාහනය තහනම් කරා

ශ්‍රි ලංකා කොමීනිස් පක්ශය ඇත්‍ත පත්තරයට ගිනි තිබිබ 

ඇත්ත පත්තරය අරන් ගිය පාරේ ගියානම් වාමවාදි කදවුරක බලයක් නිර්මානය වෙනවා.

ඩී එස් සිරිවර්දනගේ කතුවැකි වලට ගහන්න කතුවැකි නිර්මානය වෙන්නෙ නෑ..

ඒ වගේ දෙශපාලන ලිපි ලගින් යන්න ලියන්න කෙනෙක් ඉන්නවනම් ඒ ඩලස් අලහප්පෙරුම විතරයි.

බලය හමුවේ අවදානම නොතකා නිදහසේ සත්‍ය එලි කිරිම එක තමයි පුවත් කලාව සහා මාධ්‍යට කරන්න පුලුවන් හොදම දේ

චිනය හුදකලා කරන්නයි මේ ගොලිය යුද්ද ඇතිවෙලා තියෙන්නෙ හැම දේ දිහා බැලුවාම

ප්‍රතිරොදක ජනමාධ්‍ය කලාවක් තුලින් තමයි අපේ යුතුකම් ඉටුකරනින් ජයග්‍රහනය දක්වා යන්න පුලුවන් වෙන්නෙ..

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *