හැව්ලොක් කණ්ඩායමට රග්බි ජයක්

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියේ තරගයකින් හැව්ලොක් කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කළා.

තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී
මෙහිදී ලකුණු තිහට දහනමයක් ලෙසයි හැව්ලොක් කණ්ඩායම ජය ගත්තේ
තරඟ අර්ධයේදී ලකුණු දහ අටට එකොළහක් ලෙස ඉදිරියෙන් සිටියේ හැව්ලොක් කණ්ඩායමයි.

What's your reaction?

Related Posts

1 of 805

Leave A Reply

Your email address will not be published. Required fields are marked *