ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකිකයන්ට දීමට කැබිනට් අනුමැතිය

​ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍රය ලබා දීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය රත්නායක මහතා සඳහන් කළේ, කැබිනට් අනුමැතිය අද (24) සිට ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව, ඉතාලියේ වසර 06 ක කාලයක් පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සුදුසුකම් ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *