ඉදිරි අයවැයෙන් PAYE බදු සංශෝධනය වන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය ලේඛනය මගින් උපයන විට ගෙවීමේ (PAYE) බදු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.​අද දින පැවැති ජාතික වෘත්තීය සමිති සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මෙම විශේෂ අදහස් දැක්වීම සිදු කළේය.​මෙම බදු සංශෝධනය හරහා රැකියාවල නිරත ජනතාවට සහ වෘත්තිකයන්ට සහනයක් සැලසීම රජයේ අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *