ලද පැමිණිල්ලකට අනුව උපාය දූතයන් යොදා සහල් මිලදී ගැනීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ කිරි සම්මා නොමැති බව පවසා ඇති අතර එම අවස්ථාවේ පාරිභෝගික අධිකාරියේ නිලධානින් විසින් වටලා ආයතනය පිටුපස සඟවා තිබූසහල් කිලෝ පහේ පැකට් 237 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි දිනකදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පවසයි.
මෙම වෙළෙඳසල් හිමියා පවසන්නේ එම තොගය යම් පුද්ගලයකුට සැපයීම සඳහා තබා තිබූ බවත්ය .
නමුත් පාරිභෝගික අධිකාරිය පවසන්නේ මෙම සහල් සඟවා වැඩි මිලකට අලෙවි කරන බව ඔවුන්ට තොරතුරු ලද බවයි.