විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්

එම අවිය සඳහා යොදන 9mm වර්ගයේ ජීව උණ්ඩ 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 560 ක් සන්තකයේ තබාගෙන අහුංගල්ල ප්‍රදේශයේ රැදී සිටි 32 හැවිරිදි පුද්ගලයෙක් 2025.02.17 වන දින කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත.

කළුතර අපරාධ කොට්ඨාසය සැකකරු හා ගිනි අවිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *