ඉරාන ජනපතිගේ පැමිණිම හේතුවෙන් මාර්ග කිහිපයක් වැසේ

24 මත්තල සිට උමා ඔය දක්වා සහ සවස කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් වසා තැබෙනවා.

ඒ, ඉරාන ජනපති පැමිණීම නිසා හේතුවෙන් මෙම මාර්ග කිහිපය වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *