ඊයේ රාත්‍රී 12.30 පමන වරකාපොල දුම්මලදෙනිය ප්‍රදේශයේ

ඊයේ රාත්‍රී 12.30 පමන වරකාපොල දුම්මලදෙනිය ප්‍රදේශයේ හෝටලයකට පැම්නි දෙදෙනෙකු දුම්වැටියක් රැගෙන මුදල් නොගෙවා යාමට උත්සාහ කර ඇත එම අවස්තාවේ හෝටල් අයිති කරැ මුදල් ඉල්ලා සිටි අතර මම පොලිසියේ මම මොකටද මුදල් දෙන්නේ කියා බැන වැදී ඇත. බහින් බස් වීම දුර දිග ගිය අතර හෝටල් අයිති කරුට පරදී හෝටලයටද හානි කොට පලාගොස් ඇත. හෝටල් අයිතිකරු මේ වන විට වරකාපොල රෝහලේ ප්‍රතිකාර ලබයි. සීසීටීවී දර්ශන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *