උඩුගම්පොළ දී පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්!

උඩුගම්පොළදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කරමින් හා බැණවදිමින් අන්තර්ජාලය පුරා සංසරණය වූ වීඩියෝවකට හසුවූ කාන්තාව ලබන නොවැම්බර් 10 වනදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.​සමාජ මාධ්‍ය හරහා විශාල මහජන අවධානයක් දිනාගත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකාරිය මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 906

Leave A Reply

Your email address will not be published. Required fields are marked *