සජිත් ප්‍රේමදාස නිල සංචාරයක් සඳහා ඉන්දියාවට!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දින තුනක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම සංචාරය අතරතුරදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම සඳහා එතුමා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතය. තවද, මෙම සංචාරය තුළදී නිල උත්සව මාලාවකට ද සහභාගී වීමට විපක්ෂ නායකවරයා අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *