ක්‍රිස්ටල් සිම්පනි කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සිම්පනි අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

මගීන් 186 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 429 දෙනෙකු සමග අන්දමන් දූපත්හි සිටයි මෙම නෞකාව කොළඹට පැමිණ ඇත්තේ.

චීන, නෙදර්ලන්ත මෙන්ම ඇමරිකානු මගීන් මෙහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

බහමාස් ධජය යටතේ පැමිණි ක්‍රිස්ටල් සිම්පනි නෞකාව අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

What's your reaction?

Related Posts

1 of 1,182

Leave A Reply

Your email address will not be published. Required fields are marked *