කිසිදු ඉන්ධන හිගයක් නැහැ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා

රටේ කිසිදු ඉන්ධන හිගයක් නෙැමති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පැවසීය.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් අද(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය. අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින  බවත්,  අද දිනයට අවශ්‍ය ඉන්ධන ඇනවුම් ලැබී ඇතැයිද පැවසීය. ඒහෙත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ යම් කණ්ඩායමක මෙම ගැටලුව මතු කරන බවද ඒ්  මහතා පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *