කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් වසර 5කට පසු නිලධාරීන්ට ප්‍රසාද දීමනා

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් උදෙසා වසර පහක කාලයකට පසුව ප්‍රසාද දීමනා පිරිනැමීම සහ ඔවුන්ගේ කාර්ය සාධන ඇගයීම මෑතකදී සිදු කෙරිණි. අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ සහ එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි යන මහත්වරු ද සහභාගී වූහ.​වත්මන් ආර්ථික සංස්කෘතියේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව මේ වන විට පරිවර්තනීය යුගයකට පා තබා ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *