කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් යාපනය වැල්වැටිතුරෙයි මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ ඔවුන් ඒවා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රා දෙකක් ද සමගයි.
ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් සොයා ගෙන ඇති බව, නාවික හමුදාව පවසයි.
සැකකරුවන් හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට භාර දී තිබේ.