කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් නාවික හමුදා භාරයට…

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් යාපනය වැල්වැටිතුරෙයි  මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ ඔවුන් ඒවා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රා දෙකක් ද සමගයි.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් සොයා ගෙන ඇති බව, නාවික හමුදාව පවසයි.

සැකකරුවන් හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *