කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ කාන්තා දිනය සමරයි

කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සාමාජිකාවන් එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සිදුකෙරුණා ඒ බූම්පීල්ඩ් ක්‍රීඩා සමාජයේ දී

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පැමිණියේ යුද හමුදාපති ලසන්ත රුද්‍රිගු මැතිතුමන්ගේ බිරිඳවන සවේන්ද්‍රනී රුද්‍රිගු මැතිණියයි

මෙම අවස්ථාව සඳහා හිටපු ශ්‍රී ලංකා නියෝජනය කරපු ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියා

What's your reaction?

Related Posts

1 of 1,106

Leave A Reply

Your email address will not be published. Required fields are marked *