ගිය වසරේ කළ පරිවර්තනය මේ වසරේ ප්‍රතිඵල ගන්න ඕනෑ – අගමැතිනිය කියයි

ගිය වසරේ කළ පරිවර්තනය මේ වසරේ ප්‍රතිඵල ගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. අද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ ආරම්භ කරමින් මේ බව කියා සිටියා. ජනතාව මේ වසරේ බලාපොරොත්තු සහගතව ඉන්නවා ගිය වසරේ අපි වෙනසක් කරන්න තීරණය කළා ඒ අනුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපි කැපවිය යුතුයි

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *